July 05, 2024

පරිස්සමක් නැතුව ඉස්සර කරන්න ගිහින් අතපය කඩාගත්තු රියදුරා (VIDEO)

වේගය නිසා අනතුරු සිදුකරගන්නා රියැදුරන් පිළිබඳ පුවත් නිරන්තරයෙන් වාර්තා වනවා.

මෙම අනතුරු නිසා ඇතැමුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අතර ඇතැමුන්ට ජීවිත කාලය පුරාම එක්තැන් වී සිටීමට සිදුවෙනවා.

මාර්ග නීති පිලිනොපැදීම, නොසැලකිල්ල මෙන්ම අනවශ්‍ය වීරකම් ප්‍රදර්ශණය කරන්නට යෑමෙනුයි මේ බොහෝ අනතුරු සිදුවන්නේ.

24 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මුහුණ දුන් එවන් බිහිසුණු අනතුරක් කැමරාවෙහි සටහන් කරගැනීමට ඔහු පිටුපසින් රිය ධාවනය කළ රියදුරෙකු සමත් වී තිබෙනවා.

ඉදිරියෙන් ධාවනය වෙන මෝටර් රථයක් අපරික්ෂාකාරීව අභිබවා යෑමට උත්සහ කිරීමෙන් මෙම අනතුර සිදුවන බව වීඩියෝවේ පැහැදිලිව දර්ශනය වෙනවා.

එම වීඩියෝව පහතින් > > >  

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 July 2016 12:20