July 05, 2024

ඇඟ හිරිවැටෙන අනතුරක් කැමරාවක සටහන් වූ හැටි (VIDEO)

මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක් ආධාරයෙන් ඇඟ කිළිපොලා යන මාර්ග අනතුරක් වීඩියෝ ගත වී තිබෙනවා.

මෙම අනතුර මීට දින කිහිපයකට පෙර තායිවානයේ සිදුව ඇති බව යි වාර්තා වන්නේ.

අනතුරට ලක්වන මෝටර් රථය වට කිහිපයක් කැරකී ගොස් විනාශ වෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

ඉදිරියට ධාවනය වෙමින් පවතින තවත් මෝටර් රථයක් මෙම අනතුරෙන් බේරෙන්නේ අනූ නමයෙන්.

කෙසේ වෙතත් අනතුරට ලක් වූ මෝටර් රථය පැදවූ 25 හැවිරිදි රියදුරාට බරපතල තුවාල සිදු වී නොමැති බව වාර්තා වනවා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(4 votes)
Last modified on Thursday, 07 July 2016 13:29