July 05, 2024

ඇදහිය නොහැකි අනතුරුවලින් බේරුණු මිනිසුන් (VIDEO)

ලොව පුරා මාර්ග අනතුරුවලින් සිදුවන මරණවලට ප්‍රධානම හේතුව වන්නේ රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ ද නොසැලකිල්ලයි.

තත්පර කිහිපයක් ඉවසීමට නොහැකි බව නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවන පදිකයින් සහ රියදුරන් පිළිබඳ පුවත් දිනෙන් දිනම වාර්තා වෙයි.

ජීවිතයටම අමතක නොවන අත්දැකීමක් සේම පාඩමක් ද ඉතිරි කරමින් මාර්ග අනතුරුවලින් 99න් බේරෙන පුද්ගලයින් ද සිටියි.

පදිකයින් හා රියදුරන් මුහුණ දෙන අනතුරුවලින් 99න් ජීවිතය බේරාගත් අවස්ථා එකතුවක් පහත වීඩියෝවෙන් නරඹන්න.

වීඩියෝව පහතින්  > > > 

Rate this item
(2 votes)