July 05, 2024

ගමන්ගත් ට්‍රක් රථයේ රෝද ගැලවී විසිවූ හැටි (VIDEO)

ගමන් ගන්නා ට්‍රක් රථයක පිටුපස රෝද කට්ටලය ගැලවී විසිවෙන දර්ශන රැගත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

මෙම සිදුවීම පසුගිය 26 වැනි දා සිදුවී ඇති අතර එම ට්‍රක්රථය පිටුපසින් ගමන් ගත් මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක මෙම බියකරු දර්ශනය සටහන් වී තිබේ.

අදාළ අනතුර රුසියාවේ සිදු වූවක්වන අතර ගැලවී විසිවෙන රෝද කට්ටලයෙන් එම මෝටර් රථය ද බේරෙන්නේ ඉතා වාසනාවන්ත ලෙස යි.

වීඩියෝව පහතින් නරඹන්න > > >

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 May 2016 06:50