May 12, 2024

මාස 15ක කිරිකැටියෙකු මරා දාලා (PHOTOS)

හඳුණා නොගත් පුද්ගලයෙකු විසින් බිළිඳියක් පැහැරගෙන ගොස් ඝාතනය කර තිිබේ.

ඔස්ට්‍රේලියාවේ උතුරු මෙල්බර්න් හි ඔලිම්පික් උද්‍යානය තුළ මෙම පැහැරගැනීම සිදුව ඇති අතර එම අවස්ථාවේ බිළිඳියගේ මව විසින් ඇයව බිළිඳු කරත්තයක වාඩි කොට තල්ලු කරගෙන ගොස් ඇත.

බිළිඳියගේ වයස මාස 15ක් පමණවන බව පැවසෙන අතර පැහැරගත් දිනට පසු දා උද්‍යානය අසළ ඇති කලපුවක තිබී ඇගේ මළ සිරුර සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 April 2016 09:26