May 10, 2024

තරුණිය දින දෙකක් දූෂණය කළ සිව්දෙනාට වැඩ වැරදුණු හැටි

පසුගිය මාර්තු 08 වැනිදා එනම් කාන්තා දිනය යෙදී තිබූ දවසේ දී තරුණියකට සිදු වූ ඛේදනීය ඉරණමක් පිළිබඳව වීරගුල ප්‍රදේශයෙන් වාර්තා වේ.

විසි එක් හැවිරිදි තරුණියක් මෙම අත්දැකීමට මුහුණ දී තිබෙන අතර තරුණයන් සිව්දෙනෙකු එදින ඇය රවටාගෙන පාළු නිවසකට ගෙන ගොස් තිබේ.

පසුව ඔවුන් සිවුදෙනාම එක්ව ඇයව දූෂණය කොට ඇති අතර දින දෙකක කාලයක් තිස්සේ මෙසේ ඇය එම නිවසේ රඳවාගෙන ලිංගික අතවරයට ලක් කොට ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන් වීරගුල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 06 April 2016 10:41