May 17, 2024

Viber ස්ටිකර් සිංහලෙන් (PHOTOS)

2016 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ අප්‍රේල් මාසයේ දීයි.

ශ්‍රී ලංකිකයෝ අලුත් අවුරුද්දට සියල්ල අලුත් කරගන්නවා සේම Viber ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයත් අලුත් හඳුන්වාදීමක් සිංහල ජනතාව වෙනුවෙන් සිදුකර තිබේ.

ඒ අනුව ඔවුන් මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වලට ගැලපෙන ආකාරයට Images සුබපැතුම් එක්කර ඇති අතර සිංහල භාෂාවෙන් ඒ සුබ පැතුම් ද එක්කර තිබීම විශේෂත්වයක්.

දැන් ඕනෑම Viber සාමාජිකයෙකුට Viber Sticker Market තුළින් Sinhala & Tamil New Year නම් Sticker එකතුව බාගතකළ හැකියි.

ඡායාරූප පහතින්.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 02 April 2016 09:29