May 17, 2024

රහුමාන් ලංකාවට

ලෝක ප්‍රකට සම්මානනීය සංගීතඥ ඒ.ආර් රහුමාන් මෙම මස 23 වන දින කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා පැමිණීමට නියමිතය.

පළමුවරට කොළඹදී ප්‍රසංගයකට සහභාගී වන ඔස්කාර් සම්මානලාභී ඒ. ආර් රහුමාන් බොලිවුඩයේ වැඩිම ෆිල්ම් ෆෙයාර් සම්මාන සංඛ්‍යාවක් දිනූ සංගීත අධ්‍යක්ෂකවරයා ද වේ.

එපමණක් නොව ඔහු ඔස්කාර් හා ග්‍රැමී ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් ද දිනාගත් දක්ෂ කලාකරුවෙකි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 April 2016 17:51