May 17, 2024

ඒකාබද්ධ විපක්ෂය ජීනීවාහි උද්ඝෝෂණය කළේ මෙහෙමයි (PHOTOS)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් නියෝජනය කරත තම කණ්ඩායමට විපක්ෂ නායකධූරය හිමිනොවීමත් පාර්ලිමේන්තුව තුළ වන විවාද සඳහා කාලය වෙන් කිරීමේදී සිදුවන නොසලකා හැරීම් ඇතුළු කරුණු 07ක් පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන්ග් වෙත ඊයේ (31) ලිපියක් භාර දුන් බව වාර්තා වේ.

ඉන් අනතුරුව ඔවුන් ජිනීවා නුවර දී උද්ඝෝෂණයක් ද පවත්වා තිබේ.

මෙම අවස්ථාවට ඩලස් අලප්පෙරුම මහාතා, උදය ගම්මන්පිල මහතා, බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

Rate this item
(2 votes)