May 17, 2024

Google බැලූනයක් සීගිරියේදී හිල්වෙලා (PHOTOS)

ශ්‍රී ලාංකිකයන්ට වඩාත් වේගවත් හා ගුණාත්මක අන්තර්ජාල පහසුකම් ලබාදීමේ නවතම වැඩපිළිවෙල වන Google Loon ව්‍යාපෘතියට අයත් බැලූනයක් අද (01) දින සීගිරියේ පැවැත්වෙන යොවුන් පුරය වැඩසටහනට සමගාමීව ගුවන් ගතකිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් එම බැලූනය ගුවන්ගත කිරීම ප්‍රමාද වන බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානයට වායු සම්ප්‍රේෂණය කිරීමේදී බැලූනයට හානී පැමිණිමයි.

මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට ඩිජිටල් අමාත්‍යය හරීන් ප්‍රනාන්දු මහතා ද පැමිණ තිබේ.

ඡායාරූප පහතින්. 

3b189d53787fb4cf1911deb8ab2b68259e752e7409a9385170f067fc10945ce9

8ae44cd0dd9e69094a629468a257c1e77910154877f1d1cddd2bf27a0a2b6c53

9b1546e6adf1579d469cc2a03b0e48e1bd728b344e647f940b7ceb7a802ef6f7

9beb39ea9f54afc14d32ece9672d8408dbd537dc7736afd79b54c67d81462e27

045a234c6bd88bb4c3a48086299a61841de1dc45b2a932b188ff8e3d039afeee

918b006b656db9184e4a537e665a1da8935107dfb6e1e2302a542fcc4056a384

6858ff05daf1f55b871c17d58377db63cf7ffe46d5b4929f1f0d35b0483d93e8

a7b7db9aa3d0f8d72ce23ed477b957a89b1f4653cc8ca9d67938e472d616285a

cc788114b0d2861186a211ad05144d4212afe6ed12f5758c44378df3e715be10

ff869bd3e15d6cc2578842b5b921cd7ea2a24390f64251b355693bca789b0619

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2016 13:02