May 17, 2024

'බහුබූත කියවනවට මං විරුද්ධයි' - රතන හිමි හා වියන්ගොඩගේ කතාවෙන් සජීවි වැඩසටහන උණුසුම් (VIDEO)

පොහොර සහනාධාරය කපා දැමීම හා වස විස නැති ගොවිතැන සම්බන්දයෙන් ඊයේ (24) ස්වාධීන රූපවාහිනියේ ‘ගිරය’ වැඩසටහනේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ගාමිණී වියන්ගොඩ මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.

දේව කතා බහුබූත කතා පටලවන්න එපා යැයි අතුරලියේ රතන හිමි පැවසී ය. 

වැඩසටහන මෙහෙයන්නන්ගෙන්ද උන් වහන්සේ ඉල්ලා සිටියේ බහුබූත කතා නොකරන විෂය සම්බන්ධයෙන් දැනුමක් ඇති අය මෙවන් වැඩසටහන්වලට ගෙන්වන ලෙසයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(2 votes)
Last modified on Friday, 25 March 2016 13:14