May 17, 2024

රනිල් - මෛත්‍රී සමග උපන් දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන උපන් දිනය අදට (24) යෙදී තිබේ.

ඒ අනුව අද අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවති අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

සිවු වරක් අගමැති ධූරයට පත් වු රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අගමැති වීමෙන් පසු සමරන පළමු උපන් දිනය මෙය වේ‍. 1993, 2001 වසරවල සහ 2015 වසරේ දී දෙවරක් අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙරට නව දේශපාලන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කරමින් 2015 මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 March 2016 13:25