May 17, 2024

හින්දි භාෂාව නිසා අගමැති හා ගම්මන්පිල අතර උණුසුම් වාදයක් (VIDEO)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරන පාලමක් පිළිබඳව දෙරටේ අග්‍රාමාත්‍යවරුක් සාකච්ඡා කළ බවට, ඉන්දීය ලොක් සභාවට එරට ප්‍රවාහන අමාත්‍යවරයා කළ ප්‍රකාශක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.

හින්දි භාෂාවෙන් වාක්‍ය 3ක් පුළුවන් නම් කියන්න යැයි අගමැතිවරයා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2016 16:01