May 10, 2024

තම පියාගෙන් දූෂණයවූ දියණියම එය වීඩියෝ කරයි (VIDEO)

වසර 04ක් තම පියා අතින් දූෂණය වූ දියණියක් පිළිබඳව පුවතක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෙසේ දූෂණයට ලක්වී ඇත්තේ 18 හැවිරිදි තරුණියක් වන අතර ඇගේ පියාගේ වයස අවුරුදු 53කි.

තම පියා වසර 04ක් තිස්සේ තමාව දූෂණය කළ බවත් එය මවට සහ නෑදෑයන්ට කීව ද ඔවුන් එය විශ්වාස නොකළ නිසා පියා බලහත්කාරකම් කරන අවස්ථාවක තම ජංගම දුරකතනයෙන් එය වීඩියෝගත කළ බවත් ඇය ප්‍රකාශ කරයි.

එම වීඩියෝව තම මවට පෙන්වා ඇති ඇය මව සමඟම පොලීසියට ගොස් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

අනතුරුව පොලීසිය විසින් අදාළ සැකකාර පියා අත්අඩංගුවටගෙන තිබේ.

වීඩියෝව පහතින්

Rate this item
(2 votes)
Last modified on Wednesday, 23 March 2016 15:43