May 17, 2024

පිටිදුවේ සිරිධම්ම හිමිගෙන් යහපාලනය ගැන අමුතු බණක් (VIDEO)

පිටිදුවේ සිරිධම්ම හිමියන් පසුගියදා සිරි සදහම් ආශ‍්‍රමයේ පැවති ධර්ම දේශනාවකදී වත්මන් යහපාලන ආණ්ඩුව ඉලක්ක කරමින් අදහස් දැක්වීමක් කලහ. 

එහිදී අතීතයෙන් උදාහරණ ගෙන හැර දක්වමින් ග්‍රාම සේවකයෙක් රජ වූවිට සිදුවන දෙය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(3 votes)