May 17, 2024

විදුලි කප්පාදුවක් අතලඟ? - වික්ටෝරියා  බලාගාරයේ නළයක කාන්දුවක් (VIDEO)

වික්ටෝරියා බලාගාරයේ කැළඹුම් ළිදේ සිට බලගාරයේ ටර්බයින් දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළ තුනෙන් දෙකම ජල කාන්දුවක් සිදුවෙන බව වාර්තා වේ.

මේ අතර විදුලිය බිඳවැටීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම වීඩියෝව පහතින් නරඹන්න

වීඩියෝ - ලංකාදීප

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 March 2016 22:51