May 17, 2024

කඩා වැටුණු යානයේ තුළදී ගත් අවසාන ඡායාරූපය මෙන්න (PHOTO)

රුසියාවේ දී අද අළුයම අනතුරට පත් ගුවන් යානය තුළ සිට ගනු ලැබූ අවසාන ඡායාරූපය බව පැවසෙන්නක් අන්තර්ජාලය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතියි.

ඉහතින් දැක්වෙන්නේ එම ඡායාරූපය යි.

මෙම ගුවන් අනතුරින් එහි ගමන්ගත් 62 දෙනාම ජීවිතක්ෂයට පත් වූ අතර ඩුබායි සිට මොස්කව් නුවර බලා ගමන් කරමින් සිටිය දී මෙය අනතුරට පත් විය.

Rate this item
(0 votes)