May 17, 2024

මහින්ද ඉදිරියේ ගම්මන්පිල වේදිකාවේ ඇදවැටෙයි (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මේ මොහොතේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන "ජන සටන" විරෝධතා රැළියේ වේදිකාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර ඇදවැටුනේය.

ඒ මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාව මත රැඳී සිටියේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(4 votes)