May 17, 2024

හරීන් හයිඩ් පිටිය සුද්ද කළ හැටි (PHOTOS)

ඊයේ (15) ‘අලුත් ලංකාවක් හදන්න ඉඩදෙමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණ ඇතුළු සංවිධාන විසින් පවත්වන ලද රැළියක් කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.

එම රැළිය අවසානයේ බිම වැටී තිබු කොළ කැබලි ඉවත් කිරීමේ කටයුතු හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සිදුවන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල හුවමාරුවනු දැකිය හැකිය.

එම ඡායාරූප පහතින්.

 

Rate this item
(4 votes)