May 17, 2024

වරාය සභාපති මාධ්‍යට තර්ජනය කළේ මෙහෙමයි (VIDEO)

වරාය සභාපති ධම්මික රණතුංග මහතා අද (16) අලුත් කඩේ උසාවියේ දී එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබේ.

මාධ්‍යවේදීන් මේ පිළිබඳව කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කිරීමට නියමිත බව පැවසේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 March 2016 08:06