May 02, 2024

සෝභිත හිමි නැවත ආදාහනයට ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලිපියක් (PHOTOS)

අපවත්වී වදාල සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම අත්තදස්සී නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට අදාලව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බරපතල වරදක් සහිතව ලිපියක් නිකුත් කර තිබේ.

මාස කිහිපයකට පෙර අපවත්වී වදාල ජූප්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන කටයුතු මේ මස 13 වැනිදා සිදුකිරීමට නියමිත බවටයි එම ලිපියෙහි සඳහන් වන්නේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ද අත්සනින් යුතුව නිකුත් කෙරුණු මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 2016-03-13 වන දින ජාතික ශෝක දිනයක් බවට පත්කර ඇති බවයි.

එම ලිපිය පහතින්.

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 March 2016 16:33