May 03, 2024

ඩිල්කාටත් ප්‍රශ්ණයක් වූ සජීවී වැඩසටහනේ 'මැති ඇමති මත ගැටුම' (VIDEO)

මේ රටේ පාතාලය මේ තැනට පත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බවත් ඔහු සමීපයේ පාතාල සාමාජිකයින් සිටි බවත් සඳහන් කරමින් ඊයේ (09) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගී වූ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් උණුසුම් සංවාදයක් ඇති විය. 

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේ මෙම රූපවාහිනී වැඩසටහන මෙහෙයවන්නේ ඩිල්කාද නැත්නම් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා යන්නයි.

ඊට පිළිතුරු දුන් රූපවාහිනී වැඩසටහන මෙහෙයවූ ඩිල්කා සමන්මලී මහත්මිය පැවසූවේ තමන්ටද එය ප්‍රශ්නයක් බවයි.

එහිදී ඇතිවූ උණුසුම් සංවාදය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(2 votes)