May 17, 2024

ජනේලයකට පයින් ගැසූ අයෙක් මරුට

60 හැවිරිදි පුද්ගලයෙකු, තම නිවසට පැමිණි අවස්ථාවේ දී එහි නිවැසියන් නොමැති බව දැක ක්ෂණික කෝපයට පත්ව වීදුරු ජනේලයකට පයින් ගැසීමෙන් කකුල කැපී ඇති වූ අධික රුධිර වහනය හේතුවෙන් මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.

Rate this item
(0 votes)