May 17, 2024

මෛත්‍රී ඉදිරියේ නැවතත් මහින්ද ජනපති වෙයි (VIDEO)

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති වස විස නැති රටක් ජාතික පොළ සහ වෙළෙද ප්‍රදර්ශණයට අද (07) දිනයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

එම උත්සවයට පැමිණි පිරිස පිළිගනිමින් සභාව ඇමතූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න මහතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෙස ප්‍රකාශ කළේය.

පසුව තමන් අතින් සිදුවූ අතපසුවීම පිළිබඳව ලේකම්වරයා ජනපති ඇතුළු පැමිණි සිටි සියලු දෙනාගෙන් සමාව අයැද සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 March 2016 16:53