May 17, 2024

සාය තුළ සඟවා කිරි හොරකම් කළ කතක් හසුවූ CCTV වීඩියෝව (VIDEO)

කාන්තාවන් කිහිපදෙනෙකු වෙළඳසැලකට පැමිණ එහි අළෙවි කිරීමට තිබූ මිල අධික කිරිපිටි ටින් 35ක් තම සාය තුළ සඟවාගෙන යෑමට තැත් කිරීමේදී වෙළඳසැල් හිමිකරුවන් අල්ලාගත් පුවතක් වාර්තා වේ.

රත්මලානේ පිහිටි මෙම වෙළඳසැලේ සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරාවල එය සටහන් වී තිබුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න. 

Rate this item
(3 votes)
Last modified on Wednesday, 02 March 2016 10:12