May 17, 2024

අඩ නිරුවතින් විභාගයක් ලියූ හමුදා සෙබළුන්

ඉන්දියාවේ යුද හමුදාවේ ලිපිකරු තනතුරට තෝරා ගැනීමට පැවති තරග විභාගයක් සඳහා පුද්ගලයින් 1000 ක් යට ඇඳුමෙන් එම විභාගයට ඉදිරිලත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම විභාග ශාලා වෙත බාහිර ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සහ විභාග වංචා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ Muzaffarpurහි මෙම විභාගය පවත්වා තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 14:04