May 17, 2024

ලියුම ගැන ඇසූ විට කිරිඇල්ල යක්ෂාවේෂ වුණේ මෙහෙමයි (VIDEO)

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැළණිය විශ්ව විද්‍යාලය වෙත යැවූ ලිපියක් මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම සිදුවීම තව දුරටත් කතාබහට ලක් වී ඇත්තේ එම ලිපිය පිළිබඳ විමසූ මාධ්‍යවේදියෙකුට අමාත්‍යවරයා අශෝබන ලෙස බැණ වැදීමත්  සමඟයි.

අමාත්‍යවරයා එම මාධ්‍යවේදියාට බැණවදින හඬපටය පහත වීඩියෝවෙන් ශ්‍රවණය කරන්න.

හඬපටය ඇසීමට ක්ලික් කරන්න > > > 

Rate this item
(9 votes)
Last modified on Tuesday, 01 March 2016 11:01