May 17, 2024

ටයිටැනික් කොල්ලා ඔස්කාර් හොඳම නළුවා වේ (VIDEO)

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ සමත් විය.

ඒ The Revenant සිනමා පටයේ ඔහු කළ විශිෂ්ඨ රඟපෑම වෙනුවෙනි.

මෙරට සිනමා ලෝලීන් ඩිකැප්රියෝ හොඳින්ම හඳුනන්නේ ලෝ ප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ "ජැක්"ගේ චරිතයෙනි.

ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ පළමු ඔස්කාර් සම්මානය මෙය වන අතර මෙතෙක් කාලයක් ඔහුට ඔස්කා සම්මානයක් නොලැබීම වසර ගණනාවක් තිස්සේ බොහෝ කතාබහට ලක් විය.

වීඩියෝව පහතින්.

 
Rate this item
(0 votes)
Last modified on Monday, 29 February 2016 11:39