May 17, 2024

මෛත්‍රී සිංගප්පූරුවේ ඇවිද්දේ මෙහෙමයි (PHOTOS)

February 27, 2016

අද (27) උදෑසන බණ්ඩාරනායක ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට නගර සංචාරයක නිරත වී තිබේ.

ඒ මහතා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියේ රෝහල් ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහාය.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 February 2016 16:04