June 01, 2024

ලක්ෂ දෙක හමාරේ කණ්නාඩි සොරකමේ CCTV දර්ශන (VIDEO)

කළුබෝවිල ප්‍රදේශයේ සරණංකර මාර්ගයේ ගාල්කර තිබූ වාහන 02 ක පැති කණ්නාඩි 04 ක් සොරකම් කළ පුද්ගලයෙකු විසින් සොරකම් කරන ආකාරය එම මාර්ගය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ.

මෙම සිදුවීම පසුගිය සිකුරාදා අලුයම 01.30 ට පමණ සිදුවී ඇති අතර වාහන දෙකෙහි හිමිකරුවන්ට අනුව එම පැති කණ්නාඩිවල වටිනාකම රුපියල් ලක්ෂ 2.5 කට අධිකය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 15:20