May 12, 2024

සම්බාහනයට මුවා වී සිදුකළ තවත් ගණිකා ව්‍යාපාරයක් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් යැයි පවසා පවත්වාගෙන ගිය මහරගම ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා ඇති බවට වාර්තා වේ.
 
මෙම ගණිකා නිවාසයේ කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ගණිකා වෘත්තීයේ යෙදෙමින් සිටි තරුණියක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙන අතර කළමණාකාරවරයා 25 වන වියේ ද අත්අඩංගුවට ගැණුනු තරුණිය 19 වන වියේ ද  පසු වන බවයි වාර්තා වෙන්නේ.

Rate this item
(38 votes)