May 11, 2024

කොටහේන ඝාතනයේ වීඩියෝව පිටවෙයි (සංවේදී දසුන් සහිතයි) - VIDEO

පසුගිය දා කොටහේන ජම්පටා වීදියේ දී පුද්ගලයන් සිව්දෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී 33 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියට අදාල වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත්ව තිබේ‍.

එම වීඩියෝව පහතින් නරඹන්න.

(සංවේදී දර්ශණ නැරඹීමට අපහසු පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න)

Rate this item
(6 votes)
Last modified on Friday, 07 August 2015 10:09