May 19, 2024

 'දුමින්ද සිල්වා' කරළියට - නව රජයට ලංවෙයි (VIDEO)

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, අද (26) ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහභාගි විය.

ශාන්ත බණ්ඩාර මහතා එහිදී දුමින්ද සිල්වා මහතාට විශේෂයෙන් ස්තුති කිරීමට ද අමතක කළේ නැත.

එම වීඩියෝව පහතින් දැක්වේ.

 

Rate this item
(0 votes)