May 19, 2024

දෝණිගේ නිවසට ප්‍රහාරයක්? - හමුදා ආරක්ෂාව ලබා දෙයි (PHOTOS)  

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(26) පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් හිමි කර දෙමින් ඔස්ට්‍රේලියාව ජයගැනීමට සමත් විය.

ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ඉහළින් පිළිගන්නා පිරිසක් ලෙස ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ප්‍රකටය. මේ හේතුවෙන් පෙර අවස්ථාවලදී මෙන්ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණිගේ නිවසට ප්‍රහාරයක් එල්ල වෙතැයි යන සැකයෙන් ඔහුගේ නිවසට හමුදා ආරක්ෂාව යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 March 2015 17:32