May 20, 2024

ඩී.එස් ගුණ සැමරුම හෙට

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ 63 වන ගුණ සමරුව හෙට (22) දිනට යෙදී තිබේ.

ගුණ සමරු උලෙළ හෙට (22) පස්වරු 3.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත් වීමට සැළසුම් කර ඇත.

මෙයට සමාගාමීව දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන්, දානමය පින්කම් සහ ගුණ සමරු වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුව සඳහන් කරයි.

Rate this item
(0 votes)