May 17, 2024

"කඳාන" රෙදි හොරා හඳුනාගනී (CCTV දර්ශන සහිතයි)

කඳාන, උළුපෝරණුව පාර ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය ස්ථානයක සිදු වූ සොරකමකට අදාළ CCTV දර්ශන පෙළක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
 
ඉකුත් 10 වැනිදා රාත්‍රී 2.00ට පමණ එම සොරකම සිදුව ඇති බවත් සොරකම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් එම ව්‍යාපාරයේ හිමිකරු පවසා ඇත.
 
එයට අදාළ cctv දර්ශන පහතින් නරඹන්න.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 11:06