April 27, 2024

තේරීම් කාරක සභාවේදී ෆොන්සේකා සහ සුමන්තිරන් මත ගැටුමක (VIDEO) Featured

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාකර සභාවේ සාමාජිකයන් වන සරත් ෆොන්සේකා හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ප‍්‍රහාරයට අදාල සියළු ත්‍රස්තවාදීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් ෆොන්සේකා මහතා තම එකගතාවය පල කිරීමත් සමග මෙම තත්වය ඇති විය.

ෆොන්සේකා මහතාට විරුද්ද වෙමින් සුමන්තිරන් මහතා කියා සිටියේ එම කමිටුවේ මතය නොවන බවයි.

Last modified on Thursday, 01 August 2019 14:10

Related items