April 26, 2024

මර්සි ජීවිත රඟමඩලට සමුදෙයි

රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශීල්පිණි මර්සි එදිරිසිංහ මහත්මිය අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. 

ගම්පහ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසති. 

1964 වර්ෂයේදී නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරැඹූ ඇය 1967 වර්ෂයේදී වේදිකා නාට්‍යවලට අවතීර්ණ විය. 

Rate this item
(0 votes)