May 19, 2024

හෙට දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මෙන්න

හෙට (13) දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප ​සඳහා 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද P, Q, R, S, T, U, V, W කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

විදුලිය ජනනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීීම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

‘A’ සිට ‘L’ කලාප 12 කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘P’ සිට ‘W’ දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

විදුලිය කප්පාදුව සිදුවන ප්‍රදේශ හා වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙතැනින්

Rate this item
(2 votes)