May 06, 2024

ද්විත්ව පුරවැසිකමට හකීම් හා මනෝගේ කැමැත්ත

මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ සංශෝධනයට සමඟි ජන බලවේගය නියෝජනය කරන සන්ධානගත සුළු පක්ෂ දෙකක නායකයින්ගේ කැමැත්ත ප්‍රකාශ වී තිබේ.

ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හා දෙමළ ප්‍රගතශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතාය.

වෙනත් රටවල ද ද්විත්ව පුරවැසියන් මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන බව මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි බව ජනාධිපතිවරණයේදී ජනතාවට ප්‍රශ්නයක් නොවූ බව හකීම් මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)