May 04, 2024

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

November 17, 2021

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වී තිබෙනවා.

ඔහු ඒ බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා.

“රැපිඩ් ඇන්ටිජන්” පරීක්ෂණයෙන් මට “පොසිටිව්” ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. මම දැනට හුදකලා වී ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඉක්මනින් සනීප වෙලා එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

Rate this item
(0 votes)