May 17, 2024

පොල් ඇහිලුවාට වෙඩි තබා මරලා

පන්නල හෙන්ඩියාගල දී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි පුද්ගලයෙකු පොල්වත්තේ මුරකරු තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදුණු එක් දරු පියා සඳලංකාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පැවසී ය. 

ඔහු පන්නල විලගෙදර පදිංචිකරුවකු බව වාර්තා වේ.

Rate this item
(0 votes)