May 14, 2024

වැලිකඩත් වෙඩිතැබීමක් ‍| ගැබිණියක් රෝහලේ

අද (05) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් ගර්භණී කාන්තාවක් රෝහල් ගත කර තිබේ.

බන්ධනාගාරගතව සිටින තම ඥාතියෙකු බැලීමට පැමිණි අවස්ථාවේ ඇයට වෙඩි වැදී ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ එල්ල වුණු වෙඩි ප්‍රහාර 4ක් එල්ල වූ බව පැවසේ.

වැරදීමකින් එය ගැබිණි මවට වැදී ඇතැයි පොලිසිය පවසයි.

Rate this item
(0 votes)