May 08, 2024

පෙරටුගාමීන්ට පොලීසියෙන් දැඩි ප්‍රහාරයක් (PHOTOS)

කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹූ අතර එම නිසා අසළ මාර්ගයේ වාහන තදබදයක් ද ඇති වී තිබේ.

පොලිසිය හා කැරළි මර්ධන ඒකකය සමග ගැටුණු ඔවුන් ආරක්ෂනක අංශ ද තල්ලු කරමින් පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වීදුරු දොරටු බිඳ ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත.

පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කරමින් පිරිස පාලනය කිරීමට උත්සහ කරන බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

12914947_905555192897487_568186765_o

 

12915302_905555199564153_1009205354_o

12919577_905555186230821_163045314_o(1)

12921926_905555259564147_1568517761_o

12922020_905555222897484_788577903_o

12948370_905555226230817_1383522319_o

ddd

Rate this item
(0 votes)