May 17, 2024

යාපනය විශ්ව විද්‍යාලයේ මාරාන්තික උපවාසය තවමත්

පසුගිය වසරේ ඔක්තෝබර් මස 8 වැනිදා යාපනය විශ්ව විද්‍යාලයේ දෙවන වසර හා තුන් වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ සිසුන්ට විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ලබා දී ඇති දඩුවම් සාධාරණ නොමැති නිසා ඒවා ලිහිල් කරණ ලෙස ඉල්ලමින් සිසුන් පිරිසක්  විශ්ව විද්‍යාලයේ පරමේස්වරන් කෝවිල ඉදිරිපිට මාරාන්තික උපවාසය දියත් කරනු ලැබුවා . එම  පිරිස මේවන විට  ආහාර නොගැනීම නිසා  තවමත්   බිම වැතිර  උපවාසයේ යෙදී සිටින බව වාර්තා වනවා. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 January 2021 06:03