May 06, 2024

උඩුවේ හිමි 17 තෙක් රිමාන්ඩ් (VIDEO)

අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (09) පස්වරුවේ නියෝග කළේ ය

උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ බලපත්‍ර රහිතව අලි පැටවෙකු තමා සන්තකයේ තබා ගත්තැයි චෝදනා යටතේ ය.

උඩුවේ ධම්මාලෝක හිමි මීට පෙර පාර්ලිමේන්තුව ද නියෝජනය කළ හිමි නමකි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

ඡායාරූප පහතින්.

_DSC0552

 

_DSC0554

_DSC0567

_DSC0593

01

02

03

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2016 14:12