May 06, 2024

උඩුවේ හිමි අත්අඩංගුවට

උඩුවේ ධම්මාලෝක හිමි මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අැත්තේ නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 09 March 2016 13:31