May 05, 2024

යෝෂිතගේ ඇප ඉල්ලීම කල්යයි

February 29, 2016

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු CSN නාලිකාවේ අධ්‍යක්ෂකවරු පස් දෙනාට ඇප ලබා නොදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දක්වා තිබේ.

අද (29) පැවති ඇප අයැදුම පිළිබඳ විභාගයෙන් පසුව නීතිපතිගේ අතුරු ඉල්ලීම ගැන තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණ විනිසුරු ප්‍රකාශකළ අතර යළි විභාගය මාර්තු 08 වැනිදාට කල් තැබිණි.

Rate this item
(0 votes)