May 18, 2024

යෝෂිත අදත් FCIDයට

නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට මේ වනවිට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඊයේ (10) දිනයේ දී ද ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණියේ ය.

 

Rate this item
(0 votes)