May 02, 2024

සරත් ඒකනායක FCIDයට

February 22, 2016

මධ්‍යම පළාත් හිටපු ඇමැති සරත් ඒකනායක මහතා අද (22) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේ ය.

සමුපකාර දෙපාර්තමේන්තුවේ 2011 වසරේ සීදුවී යැයි කියන මුදල් අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරිමට ඔහු කැඳවා තිබේ.

Rate this item
(2 votes)